ප්‍රවාහන උද්ධමනය 75% ඉක්මවයි
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මැයි මාසයේ ජාතික උද්ධමනය සියයට 45යි දශම 3ක් ලෙස ඉහළ ගොස් තිබේ.
ජන හා සංඛ්‍යාෙල්ඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
මෙහිදී වාර්ෂික ආහාර උද්ධමනය 58% ක් ලෙසත් ආහාර නොවන උද්ධමනය 34.2% ක් ලෙසත් වාර්තා වේ.
තවද වාර්ෂික ප්‍රවාහන උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති සියයට 52.50% සිට මැයි මාසයේ දී සියයට 76.70% ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Aruna