Saturday, October 26, 2024
Follow Us
විදෙස් සංචිතවල ඉහළ යාමක්!

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත ප්‍රමාණය මාස 05කට පසු ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මැයි මාසයේදී එය ඩොලර් මිලියන 1920 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

අප්‍රේල් මාසය අවසානයේ දී විදේශ සංචිත ප්‍රමාණය ලෙස සටහන් වී තිබුණේ ඩොලර් මිලියන 1812 කි.

 

LNW