නවතම වාර්තාවක් එළියට
ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උද්ධමන අගය පසුගිය අප්‍රේල් මාසයේදී වාර්තා වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක දක්වා තිබේ.
ඒ අනුව අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය 33.8%ක් ලෙස වාර්තා වී ඇත.
මෙහි ආහාර උද්ධමනය 44% ක් වන අතර ආහාර නොවන උද්ධමනය 56% කි.
(Aruna)