Saturday, October 26, 2024
Follow Us
කොළඹ කොටස් වෙළෙඳපොළ අද විවෘත කෙරේ

ගණුදෙනු කරන්න පැය දෙකක්


කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා අද විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව පෙරවරු 10.30ට ගණුදෙනු සඳහා විවෘත කරනු ඇත.

පෙරවරු 10.30ට සිට අද මධ්‍යහන 12.30 දක්වා විවෘතව තැබීමට නියමිතව තිබේ.

(Aruna)