Saturday, October 26, 2024
Follow Us
ඩොලරයේ මිල රු.375ක් වෙයි

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 375 ක් ලෙසින් අද (05) දිනයේ වාර්තා කර ඇත.

ඒ අනුව මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් අද දින ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත්තේ පහත අයුරිනි.

සම්පත් බැංකුව – රු. 375.00

කොමර්ෂල් බැංකුව – රු. 375.00

HNB – රු. 375.00

(Aruna)