Saturday, October 26, 2024
Follow Us
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මැයි 4 වනදා

රුපියල් මිලියන 97,500 ක් වටිනා වෙන්දේසියක්


රුපියල් මිලියන 97,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මැයි 4 වනදා පැවැත්වෙනවා.

එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 40,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන මිලියන 30,000 ක බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 27,500 ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති.

(Aruna)