Sunday, October 27, 2024
Follow Us
රන් මිල තවත් වැඩිවෙයි

ඉහළ ගිය රන් මිල මෙන්න


ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතී.

රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,974ක් ලෙස සටහන් වී තිබේ.

නුදුරු කාලයේදී ම රන් අවුන්සයක මිල ඩොලර් දෙදහසේ සිට 2020 දක්වා ඉහළ යනු ඇති බවටයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර තිබේ.

ගතවූ වසරක කාලය සැළකූ විට ලෝක වෙළඳපොලේ රන් මිල ඩොලර් 209කින් එනම් සියයට 12කින් පමණ ඉහළ ගොස් තිබේ.

(Aruna)