Friday, October 18, 2024
Follow Us

Social and Equity

වෙළඳාමට ආහාර නිෂ්පාදනයේදී පිරිසිදුකම ගැන සැලකිලිමත් වන්න

වෙළඳාම සඳහා මෙන්ම වැඩි දෙනෙකුගේ පරිභෝජනය සඳහා ආහාර නිපදවන බොහෝ දෙනෙක් ආහාරයේ ස්වස්ථතාවයට එනම් ආහාරයේ පිරිසිදුභාවයට දක්වන සැලකිල්ල අවම වන නමුත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර...

Oct.16

agamya fb banner

Social and Equity

Social and Equity

මී උණ රෝග ලක්ෂණ පවතී නම් වහාම රෝහල්ගත වන්න - ප්‍රජා වෛද්‍ය විශේෂඥ උත්පලා අමරසිංහ

පසුගිය දිනවල දිවයිනට බලපෑ ගංවතුර තත්ත්වය පහව යාමත් සමග වතුර බැසයාමේදී මීඋණ රෝගය ව්‍යාප්ත විය හැකි බැවින් ශරීරයේ තුවාල පවතී නම් වතුරේ නොබසින ලෙසද මී උණ රෝග ලක්ෂණ පවතී නම්...

Oct.18

Social and Equity

ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) සමත් විය.

Oct.18

Social and Equity

ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති අගලිය පාලම සහ දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් පසුගිය දා (14) ක්‍රියාත්මක කෙරිණි.

Oct.17

Social and Equity

වෙළඳාමට ආහාර නිෂ්පාදනයේදී පිරිසිදුකම ගැන සැලකිලිමත් වන්න

වෙළඳාම සඳහා මෙන්ම වැඩි දෙනෙකුගේ පරිභෝජනය සඳහා ආහාර නිපදවන බොහෝ දෙනෙක් ආහාරයේ ස්වස්ථතාවයට එනම් ආහාරයේ පිරිසිදුභාවයට දක්වන සැලකිල්ල අවම වන නමුත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර...

Oct.16

Social and Equity

යල අස්වනු මංගල්‍ය 09 වැනි වරටත් මහනුවර දළදා මාළිගාවේදී

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන යල අස්වනු පූජාව ඊයේ (15) මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්විනි. යල කන්නයේ ගොවි ජනයා විසින් නෙලා...

Oct.16

Political

Political

මැතිවරණ පැමිණිලි 257 ක් ලැබෙයි

2024- 09-26 සිට 2024- 10-16 දින දක්වා පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

Oct.17

Political

පාට කරන ඇඟිල්ලෙ වෙනසක්

පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ සුළැඟිල්ල උචිත ලකුණින් සළකුණු කළත් මෙම මස 26 දින පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපටැඟිල්ල උචිත ලකුණින්...

Oct.17

Political

හිරුණිකාත් කළකිරී සජබයේ වගකීම්වලින් ඉවත් වෙයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමගි ජනබලවේගයේ සියලු වගකීම්වලින් වත්වන බව පවසයි.

Oct.14

Political

නාමයෝජනා ප්‍රතික්ෂේප වූ අයට දැනුම් දීමක්

2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690 ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

Oct.12

Political

දමිතාගේ නම රත්නපුර නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවතට

සමගි ජන බලවේගයෙන්  රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් සහ ප්‍රබලයින්ගේ විරෝධය හමුවේ ප්‍රවිණ නිළි දමිතා අබේරත්න මහත්මියගේ නම  එම පක්ෂයේ අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ .

Oct.12

State

State

තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක්

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Oct.18

State

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා පත් කරනු ලැබ තිබේ.

Oct.18

State

ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මානව හිමිකම් කොමිසම ඒ සම්බන්ධයෙන් දෙන නිර්දේශවලින් අනතුරුව ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Oct.16

State

නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන සඳුදා සිට

එළැඹෙන සෙනසුරාදා දිනයේ දී ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය මෙරටට ලැබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

Oct.15

State

තැපැල් ඡන්දය දීම සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රික් බෙදා හැරීම පිළිබඳ දැනුම් දීමක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරිම, සලකුණු කිරීම හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සම්බන්ධයෙක් කටයුතු මේ වන විට සංවිධානය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්...

Oct.15

International Affairs

International Affairs

ලෝක දරිද්‍රතාවය ගැන හෙළිදරව්වක්

ලෝක ජනගහනයෙන් බිලියනයකට අධික පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Oct.18

International Affairs

අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම ඇරඹෙයි

එළැ­ඹෙන අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම ඊයේ ජෝර්ජියා ප්‍රාන්ත­යෙන් ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන නොවැ­ම්බර් මස 5 වැනිදා පැවැ­ත්වීමට නිය­මිත ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පූර්ව ඡන්ද විම­සීම මේ සති­යේදි එරට...

Oct.18

International Affairs

හදිසි අනතුරකින් සමු ගත් ‘වන් ඩිරෙක්ෂන්’ සුපිරි තරුව

ලෝක ප්‍රකට ‘වන් ඩිරෙක්ෂන්’ (One Direction) සංගීත කණ්ඩායමේ සුපිරි තරුවක් වන ලියම් පේන් හදිසි අනතුරකින් මිය ගොස් තිබේ.

Oct.18

International Affairs

ගෝලීය තිරසර පාරිසරික වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් 2024 සමුළුවේ සමාජික රටවල අවධානය

ගෝලීය තිරසාර පාරිසරික වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවර 2024 සමුළුවේ සාමාජික රටවල අවධානය යොමු කරනු ලබයි. දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති ගෝලීය හරිත වර්ධන සමුළුව සදහා පරිසර, වනජිවී, වන...

Oct.17

International Affairs

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකානු රජයේ විශේෂ අවධානය

ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ සංවර්ධන අංශ ශක්තිමත් කිරීම කෙරෙහි දකුණු අප්‍රිකානු රජයේ විශේෂ අවධානය යොමුව තිබෙන බව දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂල්ක් (Sandile Edwin Schalk) මහතා පැවසීය.

Oct.17

Women

Cookery

මයිසූර් පරිප්පු වඩේ

රසවත්ව මයිසූර් පරිප්පු වඩේ සාදා ගන්න

Oct.13

Cookery

දෙළුම් බීම

රස මෙන්ම ගුණදායක දෙළුම් බීමක් සාදා ගන්නා ආකාරය බලමු. අවශ්‍ය ද්‍රව්‍යදෙළුම් ගෙඩියක්සීනීලුණු කුඩු ස්වල්පයක්වතුරසාදන ආකාරයදෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික බ්ලෙන්ඩරයට දමාගන්න.රස අනුව සීනී සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර දෙළුම්...

Oct.13

Cookery

සුප් කැට වෙනුවට ඊටත් වඩා රස ආහාර රස කාරකයක්

පුංචි දරුවො ඉන්න ගෙවල් වල නිතර රයිස් කෙටි කෑම වගෙ හදනවනෙ. කවුරු කොහොම කිව්වත් සුප් කැටයකින් එන රසය ඒ ඒ කෑම වලට ආවේනික වෙලා.ඉතිං ඒ උනත් දැන දැන අහිතකර දේවල්...

Oct.06

Cookery

Singapore style chicken fried rice

ෆ්‍රයිඩ් රයිස්වල ඉතින් බේසික් එක දන්නවනෙ.බෙරි නොවෙන්න පිස ගත් ෆ්‍රිජ් එකේ දාපු බත් ටිකක් ගන්න. බත් පිසූ ගමන් උනුවෙන් නෙවේ.හාල් අරන් තියෙන්නෙ රයිස් කුකර් ප්‍රමාණය කප් දෙකක්.

Sep.30

Beauty

එයාගේ Hair Style එකේ ලස්සන

ක්ලිප් ගණනාවක් හිසේ ගසා සකසන කොණ්ඩා මෝස්තර වෙනුවට loose hair එකක් ලෙස සකසන Temporary hair style දැන් තාරුණ්‍යයේ පසුවන යුවතියන් පමණක් නොව කාන්තාවන් අතර බෙහෙවින්ම ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වෙලා.

Sep.30