Saturday, October 19, 2024
Follow Us
Poems

පිරිත් කියන්නට අපෙ ගෙදරට වැඩිය
සාධුන් අතරේ හුරු මුහුනක් දැක්ක මම
හුග දවසකින් අයියා ගෙදරට නාව
හිටියා දැක්ක මං සිවුරක් පොරවාන

Poems

මලකි නුඹ මට සුවදවත් උනු
පුදසුනෙහි තබනා...
රුවකි තෙදවත් දෙනෝදාහක්
දෙනෙත් මන බඳිනා .....

Poems

Poems

හිරු රැස් සැඟව පාලුව හද ලන් වෙනවා..
නුඹ එන තුරුම මා සිත රිදුමන් දෙනවා ..
මහ වැස්සකට පරිසරයම සැරසෙනවා..
වැහි බිඳු අතර කඳුලැලි සැඟවී යනවා..

Poems

Poems

-------------------------
කාපට් කල පසුව අප මුමුණනා තැන්
දිවවිත් බලමි කඳුලක වේදනා වන් ...
පොරවා ටයිල් කාලයෙ භාවනාවන්
ප්‍රේමය දන්න දුහුවිලි වාසනාවන් .....

Poems

ලතවෙමි බිඳෙමි - නැවතත් සැනසී හිඳිමී

Poems

ඔබ කඳුළ - මම සුසුම
එකිනෙකට පෙම් බඳින ....

Poems

Poems

ගසක පහලක වෙනස් විදියට
පිපුන හින්දයි ආදරේ ...........

Poems

දරැදුක.දන්නා
පියෙක්.පැමිනියා.
පන්සලට...