Read more
කදුලැල් හසරැල් ළග...ආන්දොලනය වන..ජීවිතය
සිත්තම් කළ රුව ගෙත්තම් කරනටසිත මගෙ සසල වෙලා...
අතින් අත බැදෙන්නට හරි කරනකාරණා කොහොමට උනත්,
දුරස් වන්නට සිතෙන්නේ නෑනුඹේ ලෙන්ගතු හදවතින්
සුමුදු සුදු මුදු වලා පිසලනසිහිල් පවනයි ඇදෙන්නේ….
දරාගෙන දුක - හදාගෙන හිතනොයා පසුපස - කදුලු සැඟවුව
මහා මෙර බර - හිතේ හිරවුනනොදී කඳුලට - හදේ වැලලුව
පතා බුදු බව - සදා හැරගියහදේ හිමිකම - පුදා සැනසුන
ඇගේ පිවිතුරු - පෙමේ අරුමයකෙසේ කියමිද - ලියා කවි පද?
-කිත්මිණි ජයසිංහ
තරු අහස මගෙ උනා ඉස්සරදුර උනත් ළඟ ඉද්දි තිස්සෙම
දිවි ගෙවූ මුල් වියේ අපි සිටියෙ හිනැහිලාකාලයද අපි දෙදෙන අපෙ නමින් වෙන්කලා
ජීවීත කාලය පුරාවටම …….ලැබු සොඳුරු මතකයන්
ඉබි ගමනේ..යළිඳු සිත
Page 13 of 41