Saturday, October 19, 2024
Follow Us
Poems

පැතුමන් පිරුණු උදයක මා ඔබ දුටුවා
සිතුමන් කවි කරන්නට පෙර මග පෑවා
පිළිගෙන කවි කරමි සිතුමන් අගම්‍යා
ඔබ තරුවක්ය මට මග කී අගම්‍යා

Poems

Kaweyn kiyannam ahagena enna
Hitune nadda adawath pansal.yanna
Kala pawu walin cuttak hare goda enna
Malak puja kara pahanak dalwanna

Poems

අම්මා යන අකුරු තුනෙ
ලොකු අරුතක් සැගව ඇතෙ
මව්පදවිය උතුම් වෙතෙ
හිතට ගනින් මගේ පුතෙ

Poems

කවියක් කියන්නම් හිතවත අහගන්න

කවියක් යනු සිතෙහි සිතුව්ලි ගොන්න

Poems

කොහොමෙන් කොහොම කීවත් කවි පද ගොතලා...
කවුරුත් කරන්නේ පවු වැඩ පොදි ගහලා...
තෙරුම් යද්දී බුදු දෙසු බන
හරි කියලා...
කල් ගොස් හමාරය පල නැත දුක් වීලා..

Poems

151948231 233614788443273 6319920101082135513 n

එස්මි නිරෝෂිණී සේනරත්න

 

Poems

හීනෙන් දුටුවාලු කලුගල් පාවෙනවා..

Poems

153371063 148506787098303 8968818722775254223 n

Poems

බාදුරා මල කිම මේ සරදම්

Poems

දිවිමග පිපී හිනැහුනු මල් මිලින වෙලා....
පියකරු මුදු සිනා නැත අද නිහඬ වෙලා....
අන්දා හැඩ බැලූ පිළි කිරි සුවද සලා....
නුඹවම සොයයි මගෙ පුතු අද මහන වෙලා....