කලාව..මාකරපින්නා..
බාලවියේ...සිට
උත්තර.නැති.ගැටලුවක්..
ජිවිතයම...මට
ශක්තිය.ගත.සිදිගිහින්
අත්වෙවුලන..විට
කවරැ..ඉතින්.පිහිටක්
වෙි.විද..මට
මහමෙරැ.පර්වතය..නැමති...පැනට
මහා.සාගරය..නැමති
තින්ත..දමා.ලිවවත්
මවි.ගුණය..ලියා
අවසන්.කල.නොහැක
සිනිමුල.තිබියදිත්
කහටබොන.අමිමා
රස්නෙ.බත.තිබියදිත්
හිල්.බත්කන.අමිමා
හාල්.අඩුදවසට
බඩගිනි.නොවන..අමිමා
දැලිරෙද්දට.පෙමිබැන්ද.
වැඩකාරිය.අමිමා..
සඳකට වේය නුඹ උපමා මගේ අම්මා..
සෙනෙහස වේය මහ මුහුදක් සේ නිම්මා..
දරුවන් කෙරෙන් නිතරම නුඹ විය සම්මා..
ජාතිත් ජාති නුඹ වේවා මගේ අම්මා..
තව.ටික.කාලයකින්
මම..මිය.යාවි..පුතුනේ
එතෙක්.ඉවසපන්....පුතේ
සැප.පහසු.නුබෙි.රතයේ
දමා.ගෙන.වයසක
හරකෙක්.සේ
පව්කම් කලෝතින් කර්මය පල දෙන්න
පෙන්වා දෙතත් කිසිවකු නැත පිලිගන්න
පන්සිල් පදපහකි ඇත්තේ රැකගන්න
එයින් හැකිය තුන් ලෝකෙම ජයගන්න
Page 41 of 42