Tuesday, December 24, 2024
Follow Us
Songs

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ උපතින් ශ්‍රවණාබාධිත දරුවන් හට ප්‍රකෘති ශ්‍රවණ හැකියාවක් ලබා දීම සදහා සිදුකරනු ලබන කර්ණසංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සදහා සහ එම දරුවන්හට ප්‍රකෘති ශ්‍රවණ හැකියාවක් ලබාදීම, ආධාරක උපකරණ මිළදී ගැනීම වෙනුවෙන් අවශ්‍ය වන මුදල් පරිත්‍යාග කිරීම සදහා ඉදිරිපත් කරන “අපේක්ෂා ස්වර දැහැන” සංගීත ප්‍රසංගය දෙසැම්බර් 16 වැනිදා පැවැත්වේ.

Songs

කිරුළ බිම දමවු
කිරුළ බිම හෙළවු
රට ගින්නෙන් දැවෙනවා
කුස ගින්නෙන් මැරෙනවා
රජ මැතිදුන් සාද දමනවා
පැළදුව උන් කදුලු සළනවා
රජවරුණේ,,,,,,,,,,,,,

Songs

දැක්කා නුඔගේ මෝස්තරේ
ගිය විට වැටහුනේ සාත්තරේ
තවරා මධුමල් පාලාස්කුවෙි
දුක් මොකටද බං
තනිගේමකි දැන් මට කලින් වගේ.....

Songs

මෙයයි ⁣ප්‍රේමයේ සැබෑ අරුත...හමුවුනොත් යලිත් දවසක..දහසක් දේ පවසන්නට ඇතත් හමුවුනු තැනදී, නැවත හැරී නොබලන්නටත් හේතුව...
"පණ පිටින් මුලු සිරුර දන්දී එකම හිතකට ලොබ බැඳීමය...."

Songs

මතකය වප්කඩක්
ගලායන්නේ
හෙමින් කොහෙද ලැසි ගමනක්
හුස්මත් කදිම
බෙහෙතක්
ගිලන්වූ පිරිමි හිතකට එපා ලැතැවුලක්....