Sunday, March 09, 2025
Follow Us
වැඩබලන ආරක්ෂක ඇමති රුවන් !

ජනපති සිරිසේන චීනයේ නිල සංචාරයකට එක්ව ඇති හෙයින් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පත්කර තිබේ.

ජනපති අද දිනයේදි චින සංචාරයකට එක්වූ අතර ඔහු නැවතත් 15 දා දිවයිනට පැමිණීමට නියමිතය.

එතෙක් වැඩබලන ආරක්ෂක ඇමති ලෙස රුවන් විජයවර්ධන කටයුතු කිරීමට නියමිතය.

(News Tube)