Thursday, December 26, 2024
Follow Us
Social and Equity

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන  "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය"  සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ එක් විය.

Social and Equity

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මසදී ආරම්භ වනු ලබන පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද තරග නිලධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙකු ඇතුළත්ව සිටියි.

Social and Equity

ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිනි කුමාරි ඊයේ (16) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

Social and Equity

කාන්තාවන් නායකත්වය කරා යන ගමනේදී මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට දැනුම, නිපුණතාව සහ ආත්ම විශ්වාසය නිරන්තරයෙන් වර්ධනය කරගනිමින් නොබියව ඉදිරියට යන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය කොලොන්නාව බාලිකා විදුහලේ ශිෂ්‍යාවන් අමතමින් පැවසුවාය.

Social and Equity

අභිනව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

Social and Equity

2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 784 දෙනෙකු පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

Social and Equity
ශිෂ්යත්ව ප්රශ්නපත්ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්රශ්න පිළිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නාය.
Social and Equity

කුරුණෑගල ඩී.බී. වෙලගෙදර මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකෙරුණු නවීන අංගසම්පුර්ණ පුස්තකාලය සිසු අයිතියට පවරා දීම එහි ආදි ශිෂ්‍ය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) සිදු විය.

Social and Equity

මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කටයුතු සංවිධානය කර තිබේ.

Social and Equity

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද(26) ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගැනීමට දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් සමත් විය.

Social and Equity

ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද, තඹවලින් සාදන ලද බුද්ධ ප්‍රතිමාව, කොළඹ බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටි ධර්මායතන විහාරස්ථානය වෙත භාරදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ සහභාගිත්වයෙන් ඊයේ (17) සිදු කෙරිණි.

Social and Equity
ජාතික සිර­කරු දිනය අදට(12) යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් සිර­ක­රු­වන් 350 දෙන­කුට ජනා­ධි­පති විශේෂ රාජ්ය සමාව හිමිවී තිබේ.
Social and Equity

සංචාරක නවසීලන්තයට එරෙහිව හෙට (26) ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Social and Equity

හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දේශබන්දු ආචාර්ය ආයුර්වේද වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා විසින් දේශීය හා විදේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ අගනා මෙහෙවර ඇගයීම උදෙසා ඒ මහතා වෙනුවෙන් නිර්මාණය වූ සමරු මුද්දරය හා මුල් දින කවරය එළිදැක්වීම පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී සිදු කෙරිණි.

Social and Equity

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පෙරේදා (09) අවසන් වූ තෙවැනි හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු 8 කින් ජය ගැනීමත් සමඟ එංගලන්තයට එරෙහිව වසර 10 කට පසු එංගලන්තයේදී ටෙස්ට් තරඟයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Social and Equity

පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කලින් පිටකිරීමේ චෝදනාවට රහස් පොලිසිය සොයමින් සිටි උපකාරක පන්ති ගුරුවරයා ඊයේ (24 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity
බිනර පුන් පෝය අදට ( සැප්තැම්බර් 17) යෙදී තිබේ.
 
Social and Equity

නාවික හමුදාව ඊයේ (10) පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසිමෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑවක (470) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට  කටයුතු කෙරිණි.