කැලණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන් හී අධ්‍යන කටයුතු ජූනි (06) සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර ඇත. සිසුන්ගේ නොමනා ක්‍රියා කලාපය නිසා පසු ගිය දා විශ්වවිද්‍යාලය වසා දැමීමට කටයුතු සිදු කෙරුනි.
All shops in Kandy town will be closed today in support of MP Ven. Athuraliye Rathana Thera who began a fast-unto-death campaign outside the Sri Dalada Maligawa in Kandy on May 31, the Kandy Sinhala Traders Front said. The Thera is demanding the removal of Minister Rishad Bathiudeen, Eastern Province Governor M.L.A.M. Hizbullah and Western Province Governor Azath Salley from their posts.
අබ්දුල් රාසික් රෆික්ඩීන් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයේ මහ ලේකම්වරයායි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රබල හඬක් මතු වී තිබේ. එවන් මොහොතක තම සංවිධානයේ අභ්‍යන්තරය පිළිබඳ රාසික් ‘අරුණ’ට කළ හෙළිදරව්වයි මේ.
CID Director SSP Shani Abeysekara, CID Senior DIG Ravi Seneviratne, TID Director Warna Jayasundera and former TID Director DIG Nalaka de Silva have been summoned before the Parliament Select Committee (PSC) probing the Easter Sunday terror attacks to testify today.
The Sri Lanka Coast Guard has urged public to restrict using the beach from Wellawatta to Mt. Lavinia due to a crude oil patch in the waters.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 03වන දිනටත් අද (02) උපවාසයේ නිරත වනවා.
බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.
පූජ්‍ය අතුරලියේ රතන හිමි මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මහමළුව අභියස ආරම්භ කර ඇති අඛණ්ඩ උපවාසයට සහයෝගය පළකරමින්, සමස්ත ලංකා හින්දු සම්මේලනය අද (02) මහනුවර පල්ලේදෙල්තොට ප්‍රදේශයේදී උපවාසයක් ආරම්භ කළේය.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග කටයුතු කළ දෙවැනි පෙළෙ අන්තවාදී නායකයින් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් මුදාගැනීමට සහ අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙස ප්‍රබල දේශපාලනඥයින්ගෙන් මෙන්ම මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධානවලින්ද ආරක්ෂක අංශවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
අසාද් සාලි, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා තනතුරුවලින් ඉවත් කිරීම සඳහා තමන් ආණ්ඩුවට හෙට (03) දහවල් 12.00 වනතුරු කාලය ලබාදෙන බව පවසන බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි, එය ඉටු නොවුණහොත් මුළු රටේම සැණකෙළි බලාගැනීමට හැකිවනු ඇති බවට අනතුරු හඟවයි.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියලේන්දිරන් මහතා මඩකළපුව ගාන්ධි උද්‍යානයේදී උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ මහනුවර දළඳා මාළිගාව ඉදිරිපිට ආරම්භ කළ උපවාසයට සහයෝගය පළ කරමිනි.
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇතිව තිබෙන අවිනිශ්චිත වාතාරවණය තුළ ඇතිවෙමින් පවතින සිද්ධිදායම අතරතුර රටේ ජාතික සම්පත් විජාතිකකරණය කිරීමේ වැඩපිළිවෙල ඉතා යහමින් ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වේ. මේ වන විට කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හා ජපානයට කොටස්කර ලබා දීම පිළිබදව කතා බහක් ඇතිව තිබෙන අතර, මේ ඒ පිළිබදව සිරස රූපවාහිනිය ගෙන ආ වාර්තාවකි.
යාපනය, පාලාලි වාසවිලාන් ප්‍රදේශයේ සිදු වු පිපිරීමකින් යුද හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
The request made by the TID seeking the Attorney General’s recommendations for the banning of the National Thawheed Jamath (NTJ) which was perceived as a threat to national security, had been lying at the AG’s Department for over two years without action being taken, it is reported.
පොලිස් අත්අඩංගුවේ පසුවන කුරණෑගල රෝහලේ වෛද්‍ය මොහොමඞ් ෂාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලට මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 542 කි.
යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකපිට පුද්ගලයෙකු මොරටුව - ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Former Defence Secretary Hemasiri Fernando and IGP Pujith Jayasundara are due to be called before the Parliamentary Select Committee appointed to probe the Easter Sunday attacks, next Tuesday, according to internal sources.
Page 679 of 686