කේම්බ්‍රිජ් ශබ්දකෝෂයට අනුව ඩයස්පෝරා (diaspora) යන්නෙහි අර්ථය, තමන් උපන් රටෙන් බැහැරව වෙනත් රටවල ව්‍යාප්ත වී සිටින ජන කොටසක් යන්නය. (a group of people who spread from one original country to other countries)
The probe into the mysterious deaths of seven elephants that died in the Hiriwadunna Thumbaikulam Reserve in Habarana, had revealed that the deaths were caused due to a poison, Wildlife Conservation Department Director-General M.G.C. Sooriyabandara said.
උදෑසනින්ම පැමිණ ඡන්දය භාවිත කරන ලෙස ගාල්ල දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ ඇල්පිටියේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
Revising the Colombo Chief Magistrate’s Court order to release IGP Pujith Jayasundera and former Defence Secretary Hemasiri Fernando on bail, the Colombo High Court today (Oct 9) ordered to remand the suspects again.
පෙරවරු කාලයේ ධාවනය කෙරෙන කාර්යාලීය දුම්රිය සියයට 90 ක් පමණ අද (08) දිනයේ ධාවනය කරවීමට කටයුතු යොදා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීන තීන්දු තීරණ නොසලකා හරිමින් කටයුතු කිරීමට එරෙහිව ලබන 15වනදා සිට දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
කොළඹ හැටන් මාර්ගයේ වටවල 62/3 කිලෝමීටර් කණුව අසළ එක් මංතීරුවක් ගිලා බැස ඇති බව පොලිසිය සඳහන් කරනවා.
පුත්තලම, අරුවක්කාලු කසල අංගනය තුළ ඊයේ (07) රාත්‍රියේ 08.45 - 09.00 අතර වේලාවකදී පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ.
Army Commander Shavendra Silva today announced that a total of 210 officers and 7,000 from other ranks were granted promotion for the first time in the history of SLA in view of the 70th anniversary.
Cardinal Malcolm Ranjith said the people had already decided to whom they would vote at the upcoming presidential election and those defeated should allow the person elected to rule the country.
The indefinite strike action launched by railway trade unions for 12 days was called off a short while ago after a discussion held with President Maithripala Sirisena this morning.
බන්ධනාගාරගත සිරකරුවන්ට සහ සැකකරුවන්ටද මැතිවරණවලදී ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පෙත්සම ගොනුකර ඇත්තේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයයි.
The health inspectors of the Jaffna, Karaveddi area had sealed five restaurants in the area recently during a raid, while legal action was taken against another 13 restaurants for serving unhygienic food.
දින 12ක් පුරා ක්‍රියාත්මක දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (07) සවස වන විට ප්‍රකාශ කිරීමට හැකිවනු ඇති බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. එම වර්ජනයට එක්වී සිටින දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කලේ තමන් ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් මේ වන විට ප්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් සමග සාකච්ජාවකට එක්ව සිටින බවයි.
The All Ceylon Jamiyyathul Ulama (ACJU) has denied claims it issued a warning message to Muslims in Sri Lanka.
The Campaign for Free and Fair Elections (CaFFE) said that it had received a total of 103 by today.
The Railways Department will provide security for employees who have been reportedly threatened by unionists to refrain from reporting to work, its General Manager Dilantha Fernando said.
Page 635 of 686