Thursday, October 31, 2024
Follow Us
කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 755 දක්වා ඉහළට

මෙරට කොවිඩ්-19 අසාදිත පුද්ගලයින් ගණන 755 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ආසාදිත පුද්ගලයින් 533 දෙනෙකු ප්‍රතිකාර මත පසුවන අතර, 194 දෙනෙකු සුවය ලබා තිබේ.

ඊයේ දින වන විට 08 කොවිඩ්-19 ආශ්‍රිත මරණය වාර්තා වී තිබිණි.

(LNW)