නව කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගියෙක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් ගණන 322ක් වේ.
මෙමරෝගීන් ගෙන් 11 දෙනෙක් බේරුවල ප්‍රදේශයේ සිට පුනානි නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ආ පුද්ගලයින් වන අතර අනෙක් රෝගියා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.
(Neth)