Wednesday, October 30, 2024
Follow Us
මෙරට කොරෝනා රෝගීන් ගණන 219 ක් දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයෙක් මෙරටින් හදුනාගෙන තිඛේ.

ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් ගණන 219 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 3 දෙනෙකු සුවය ලබා අද රෝහලෙන් පිටව ගොස් තිඛේ.

ඒ අනුව පුද්ගලයින් 59 දෙනෙකු සුවය ලබා ඇත.

(Aruna)