කොරෝනා සුවය ලද පිරිස 47 දක්වා ඉහළට නව කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගතව සිටි තවත් පුද්ගලයින් 03 දෙනෙක් සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. ඒ අනුව සුවය ලැබූ මුළු පිරිස 47 ක් වනවා. (Neth)