Wednesday, October 30, 2024
Follow Us
ටොම් මූඩි ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ටොම් මූඩි එම තනතුරින් ඉවත්වීමට තීරණය කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සහ ටොම් මූඩි අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුවයි.

ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුවේ නිර්දේශය මත 2021 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබිණි.

Aruna