හෙට සහ අනිද්දා යන දින දෙකේදී පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A සිට L දක්වා වන කලාපවලට සහ P සිට W දක්වා වන කලාපවලට සවස 06 ත් රාත්රී 10 ත් අතර කාලයේදී එලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ.
Neth