මෙරට කොවිඩ් මරණ ගණන ඉහළට
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොරෝනා ආසාදිත මරණ 2ක් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16744ක් ලෙසටයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි.
Aruna