Thursday, October 31, 2024
Follow Us
ටියුෂන් ගුරුවරුන් බදු සහන ඉල්ලයි

අවුරුදු හතරකින් ගාස්තු වැඩි කරලා නෑලු


තමන්ට බදු සහන ලබාදෙන ලෙස පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරුන් රජයෙන් ඉල්ලීමක් කරයි.

ඔවුන් නියෝජනය කරන සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ 2018 වසරෙන් පසු සිය සංගමය ගාස්තු වැඩි කිරීමක් සිදුකර නොමැති බවයි.

Aruna