Thursday, October 31, 2024
Follow Us
ලොකු ලූනු කිලෝව 80ට බහී

ලොකු ලූනු ගොවින්ගෙන් චෝදනාවක්


දේශීය ලූනු කිලෝවක් සඳහා රුපියල් 80 -140ත් අතර මුදලක් ලැබීම කිසිසේත්ම සෑහිමකට පත්විය නොහැකි බව ලොකු ලූනු ගොවින් පවසනවා.

දඹුල්ල , සීගිරිය ,දේවහුව ,ගල්කිරියාගම ,පුබ්බෝගම, ආදී ගොවිජන සේවා බල ප්‍රදේශවල වගා කෙරුණු දේශීය ලොකු ලූනු අස්වැන්න නෙලීම මේ දිනවල ආරම්භ ඇති බවටයි ඔවුන් පවසන්නේ.

එම අස්වනු වෙළඳපොලට ලැබීම්ත් සමඟ දේශීය ලොකුළූණු කිලෝවක උපරිම තොග මිල ගැණුම් මිල රුපියල් 80 සිට 140 දක්වා පහතවැටී ඇති බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ,

Aruna