Thursday, October 31, 2024
Follow Us
මොහාන් සමරනායක ඉල්ලා අස්වෙයි !

ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා ඊයේ (07) දිනයේදී මෙසේ සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

LNW