මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළට මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 889 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් කොවිඩ්-19 ආසාදිතයින් 5 දෙනෙක් ඊයේ(12) රාත්‍රී 11.30 වන විට හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. (Aruna)