Saturday, October 19, 2024
Follow Us
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම කෙටුම්පත ගැසට් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙනි.

 

452140241 1049590326727502 2332217844921630933 n

451954768 1049590333394168 187858661221087003 n