Sunday, October 20, 2024
Follow Us
පාර්ලිමේන්තුව රැස් වෙයි

පාර්ලිමේන්තුව අද (09) රැස්වූ අතර  පෙ.ව. 09.30 - ප‍ෙ.ව. 10.30; වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම ආරම්භ විය. 

පෙ.ව. 10.30 - ප.ව. 5.00 සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම සිදු වේ.

ප.ව. 5.00 - ප.ව. 5.30 දක්වා සිදු වන්නේ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවයි (විරුද්ධ පාර්ශ්වය)