Sunday, October 20, 2024
Follow Us
සජිත්ගෙන් පොරොන්දු පත්‍රයක්

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා  සමගි ජන බලවේගයේ පොරොන්දු පත්‍රය ඉදිරිපත් කළේය.

ඔහු සමගි ජන බලවේගය මැයි රැළිය අමතමින් එය ඉදිරිපත් කළේය.