Saturday, November 02, 2024
Follow Us
International Affairs

The next batch of AstraZeneca vaccines donated by the Government of Japan will arrive in Sri Lanka next Saturday (07), Japanese Ambassador Akira Sugiyama said.

International Affairs

ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ඒවා ශක්තිමත් ආර්ථික සබඳතා බවට පරිවර්තනය කළ හැකි ක්‍රම පිළිබඳව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය හා මොනකෝ කුමාර රාජ්‍ය සමග සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකා රජය හා මොනකෝ කුමාර රාජ්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා ආරම්භ කර වසර පහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තානාපති හිරිඹුරේගම මහත්මිය ඉකුත් 21 වනදා ප්‍රංශයේ මොනකෝ තානාපති ක්‍රිස්ටෝෆ් ස්ටයිනර් මහතා හමු වී මෙම සාකච්ඡා පවත්වා තිබේ. මොනකෝ යුරෝපයේ බොහෝ මූල්‍යකරුවන් සඳහා පහසුකම් සපයන ලොව වැඩිම ඉල්ලුමක් සහිත මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන අතර, එය සුපිරි යාත්‍රා හිමිකරුවන් එක් රැස්වන ස්ථානයක් ලෙසත් මධ්‍යධරණී මුහුදේ වඩාත් ජනප්‍රිය යාත්‍රා නැව් තටාකයක් ලෙසත් සැලකේ.

International Affairs

JERUSALEM (Reuters): Israel will begin offering a third shot of the Pfizer/BioNTech COVID-19 vaccine to people aged over 60, a world first in efforts to slow the spread of the highly contagious Delta variant.

International Affairs

Director General of the World Health Organisation (WHO) Tedros Adhanom said that Sri Lanka is on track to fully vaccinate 10 percent of its population ahead of the vaccine equity target in September.

International Affairs

දැනට දිවයිනේ බොහෝ දිස්ත්‍රික්ක වෙත සයිනොෆාම් එන්නත සපයා දෙමින් ඇති අතර සමාජ හැසිරීම සහ සෙසු පාර්ශ්ව සමඟ ගනුදෙනු කරන ආකාරය සැලකිල්ලට ගෙන ෆයිසර්, ස්පුට්නික් සහ කොවිෂීල්ඩ් එන්නත් ලබා දීමට කටයුතු කරනු ලබයි. පසු ගිය සතියේදී පමණක් මෙරටට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ විස්සක ප්‍රමාණයක් මෙරටට ලැබුණු අතර එය එන්නත්කරණය වේගවත් කිරීමට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත. එය මෙරටට එකවර ලැබුණු වැඩිම එන්නත් ප්‍රමණයයි.

International Affairs

BEIJING (AFP): Hundreds of thousands of people in China were in coronavirus lockdown Friday as the country battled its worst outbreak in months, while the United States intensified vaccination efforts in the face of a Delta variant-fuelled surge.

International Affairs

Qatar has updated its travel policy for passengers arriving from six Asian countries, including Sri Lanka, India and Pakistan, instituting mandatory hotel quarantine for them, Gulf News reported.

International Affairs

අඛණ්ඩව දෙවන දිනටත් පුද්ගලයින් ලක්ෂ 5 කට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නත් ලබාදීම පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කර තිබෙනවා. ඒ සදහා කැපවූ මෙරට සියළු දෙනාට ප්‍රසාදය පළ කරන බවද ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

International Affairs

The United States (US) is concerned over the investment environment at the Colombo Port City.

International Affairs

කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා ගිවිසුම නවතී

International Affairs

එන්නත් දෙකම ගත් අයගෙනුත් කොවිඩ් පැතිරෙන්න පුළුවන්

International Affairs

LONDON (AFP): British pharmaceuticals giant AstraZeneca said yesterday that its COVID jab generated $ 1.2 billion (1.0 billion euros) in sales in the first half of the year as global vaccination programs accelerated.

International Affairs

Foreign intelligence agencies from a number of countries are believed to be operating in Sri Lanka to gather information or counterpropaganda from countries of concern, Daily Mirror learns.

International Affairs

Pays courtesy call on Japan’s former PM Fukuda and Peace Envoy Yasushi Akashi

International Affairs

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහ නවසීලන්ත මහ කොමසාරිස්වරයා දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කරති

International Affairs

කියුබාවේ නව තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ මැතිතුමා අද (29/07) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය. ඉකුත් 22 දින සිය අක්තපත්‍ර ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ තානාපතිවරයා අමාත්‍යවරයා විසින් උණුසුම් ලෙස පිළිගත්තේය.

International Affairs

Over 14 m strikes detected in Sri Lanka in 2020 by Earth Networks Total Lightning Network
Highest number of lightning strikes in Uva, North Central, Eastern, Sabaragamuwa, and North Western Province

International Affairs

දැඩි පසුබෑමකට ලක්ව සිටි ශ්‍රී ලංකා සීමිත ඕවර් ක්‍රිකට් කණ්ඩායමේ කැපීපෙනෙන එකම ක්‍රීඩකයා වනිඳු හසරංග වන අතර ඔහු මේ වනවිට 20/20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තෙවැනි ස්ථානයේ පසුවේ. තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන වනිඳු හසරංග තරග කිහිපයකදීම පිතිකරණයෙන් කණ්ඩායමට දායකත්වය ලබා දී තිබෙනවා.