Wednesday, October 23, 2024
Follow Us
අපි ශ්‍රී ලංකාවේ MCC ගිවිසුමක් ළඟදීම ක්‍රියාත්මක කරන්න සූදානම් – ඇලිස්.ජේ වෙල්ස්

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස්.ජේ වෙල්ස් මහත්මිය කලාපයේ චීන ක්‍රියාකාරකම් ගැන පසුගියදා වොෂිටන් නුවරදී අදහස් පළ කළා ය.

ඉන්දියාව පිටතින් යමක් පැහැදිලියි කියල තියෙනවා එක් තීරයක්. එක් මාවතක්. වැඩ පිළිවෙලේ තියෙන කොටස්වල භූ දේශපාලන ස්වභාවය. අපි ඉන්දියාව මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව ගැන අපිත් අවධානයෙන්. ආර්ථික පදනමක් නැති ව්‍යාපෘති හරහා රටවල්වල ස්වාධිපත්‍ය ගිලිහෙනවා. ඒ වගේ ප්‍රධාන සම්පතක් නිසා ස්වාධිපත්‍යය දියාරු වූ එකම රට ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි.

අපි ශ්‍රී ලංකාවේ MCC ගිවිසුමක් ළඟදීම ක්‍රියාත්මක කරන්න සූදානම්. ඒ හරහා ඉඩම් ලියාපදිංචි කිරීම හරහා ආර්ථික වර්ධනය පුළුල් වෙනවා.

(Lanka Leads)