Wednesday, October 23, 2024
Follow Us
චීන තානාපති ජනාධිපති ලේකම් කාර්යාලයටම ගොස් ජනපතිට සුබ පතයි..

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 21 දින කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති එච්. ඊ. චෙන්ග් ෂුආන් (H. E. Cheng Xueyuan) හු වෙයි මහතා හමුවිය.

එම හමුව සදහා නියෝජ්‍ය ප්‍රධානී මෙහෙයුම් (Deputy Chief of Mission – Hu Wei) දේශපාලන ප්‍රධානී – ලෝ චොන්ග් (Chief of politics – Lou Chong) නියෝජ්‍ය ලේකම් – ලියැංග් සීජුන්ග් ( Second Secretary – Liang Zhijun) යන මහත්වරු එක් වූ අතර මෙහිදී දෙපාර්ශවය සුහද පිළිසඳරක යෙදිනි.

(Lanka Leads)