විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්
විදෙස් රටවල් කිහිපයක ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ කොන්සල් ජෙනරල් කාර්යාලයක් තාවකාලිකව වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ තීරණයකට අනුවයි.
ඒ අනුව,
නෝර්වේහි ඔස්ලෝ නුවර පිහිටි තානාපති කාර්යාල
ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ පිහිහි තානාපති කාර්යාල
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නරගයේ පිහිහිටි කොන්සල් ජෙනරල් කාර්යාලය
(Aruna)