Thursday, October 31, 2024
Follow Us
නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 9දෙනෙකු අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ තානාපතිවරුන් 7දෙනා මෙන්න


ශ්‍රී ලංකාවට අලුතින් පත් වූ තානාපතිවරුන් 7 දෙනෙකු සහ මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

ඩෙන්මාර්කය, එස්ටොනියාව, පාකිස්ථානය, ගැම්බියාව, කසක්ස්ථානය, පිලිපීනය, ඔස්ට්‍රියාව, අයිස්ලන්තය සහ ඊශ්‍රායලය සඳහා නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත්ව ඇත.

පාකිස්ථාන මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සිටත්, පිලිපීන තානාපතිවරයා බංග්ලාදේශයේ ඩකා නුවර සිටත් සෙසු තානාපතිවරු ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටත් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් සිදු කරයි.

ඩෙන්මාර්කතානාපති – ෆ්‍රෙඩිස්වේන් මහතා ( Mr. Freddy Svane)
එස්ටෝනියානුතානාපති -කැට්‍රින්කිවි මහත්මිය(Ms.KatrinKivi)
පාකිස්ථානමහාකොමසාරිස් -මේජර්ජෙනරාල් (විශ්‍රාමික) උමාර්ෆාරූක්බර්කි
(Maj. Gen. (Retd.) Umar FarooqBurki)
ගැම්බියාමහාකොමසාරිස් -මුස්තාෆාජවාරා මහතා (Mr. Mustapha Jawara)
කසක්ස්තානතානාපති – නුර්ලන්සල්ගස්බයෙව් මහතා (Mr.NurlanZhalgasbayev)
පිලිපීනතානාපති – ඇලන්ඩෙනීගාමහතා (Mr. Alan Deniega)
ඔස්ට්‍රියානුතානාපති – කතරිනාවයිසර් මහත්මිය (Ms. Katharina Wieser)
අයිස්ලන්තතානාපති – ගඩ්නිබ්‍රගසන් මහතා(Mr.GudniBragason)
ඊශ්‍රායල්තානාපති – නාඕර්ගිලොන් මහතා(Mr.NaorGilon)

(Aruna)