චීන පොහොර සමාගමට අද ගෙවන මුදල ඩොලර් මිලියන 6.9ක් ගෙවීමට මහජන බැංකුව සූදානම් ණයවර ලිපියට අනුව චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවන බව මහජන බැංකුව පවසයි. එහි සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා පැවසුවේ අද (07) දිනයේදී එම මුදල ගෙවීමට කටයුතු කරන බවයි. (Aruna)