ලොව ප්‍රථම SMS පණිවිඩය ඩොලර් එක් ලක්‍ෂ 49,729 කට අළෙවි වී තිබෙනවා. ඒ, අගාටස් නමැති සමාගම සිදුකළ වෙන්දේසියකදීයි.
1992 වසරේ දෙසැම්බර් මස 3 වනදා වොඩාෆොන් දුරකතන ජාලය භාවිත කරමින් එංගලන්ත මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන නීල් පැප්වර්ත් විසින් ලොව ප්‍රථම ීඵී පණිවිඩය යොමු කර තිබෙනවා. ඒ, වොඩාෆොන් සමාගමේ අධ්‍යක්‍ෂ රිචඩ් ජාවීස් වෙතයි.
ඔහුගේ ඕර්බිටෙල් 901 දරණ ජංගම දුරකතනයට එම කෙටි පණිවිඩය ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. එම ඓතිහාසික ීඵී පණිවිඩයේ මෙරී ක්‍රිස්මස් යනුවෙන් සදහන් කර තිබෙනවා.
(Neth)