ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (11) පෙරවරුවේ හමුවූහ.
රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට සිදුකරන අසත්‍ය මාධ්‍ය ප්‍රචාරණයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළේ එක් ප්‍රධාන පියවරක් වශයෙන්, ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන මිල සහනයක් ලබා දීමට රජය තීරණය කළ බව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් ධම්මික රණතුංග මහතා පැවසීය.
Sri Lanka Tourism has reached a significant milestone, surpassing 1.5 million arrivals so far in 2024.
Sri Lanka’s tea crop has seen an improvement in volumes, despite the adverse weather conditions and other constraints.
සැප්තැම්බර් 30 දිනට පෙර හිඟ බදු මුදල් ගෙවා නොමැති පුද්ගලයන්ගේ පරිශ්‍රයන් වෙත ගොස් ඒවා අය කර ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Pensioners receiving their pensions through post offices and sub offices will be able to access their funds from 18th.
Representatives of the Qatar Sri Lanka Business Council (QSBC) and the Export Development Board (EDB) of Sri Lanka engaged in discussions on fostering trade relations and exploring investment opportunities between the two countries. The meeting was held virtually on 09 October 2024.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුල්‍ය පහසුකමක් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.
Cinnamon Air has announced the launch of two new daily scheduled flights connecting Kandy and Sigiriya with the South Coast destinations Koggala and Hambantota.
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
Unilever Sri Lanka, in partnership with Vega Innovations, and the United States Agency for International Development’s (USAID), is scaling up the use of refillable stations.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (11) පෙරවරුවේ හමුවූහ.
පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.
The Board of Investment (BOI) has established an online portal to streamline the clearance procedure for removing samples from zone firms with the Joint Apparel Association Forum (JAAF) and Sri Lanka Apparel Exporters Association (SLAEA), with the Biyagama Export Processing Zone (EPZ) officially implementing the new system. The move aims to improve efficiency and transparency for enterprises operating inside the zone.
ආදායම් ඉපැයීම සහ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා වූ උපායමාර්ගික සැලසුම් පිළිබඳ අවධානය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (10) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Page 9 of 255