Wednesday, October 23, 2024
Follow Us
රන් මිල පහළට

අද(17) දිනයේ රන් මිලෙහි සීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබේ.

 ඒ අනුව අද රන් මිල සටහන පහතින් දැක්වේ.

  • රන් අවුන්සය - රු.641,991.00
  • කැරට් 24 ග්‍රෑම් 1 - රු.22,650.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.181,200.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 - රු.20,770.00        
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.166,100.00  
  • කැරට් 21 ග්‍රෑම් 1 - රු.19,820.00 
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.158,550.00

- Aruna