Wednesday, October 23, 2024
Follow Us
ඉන්දියාවෙන් තවත් බිත්තර තොගයක්

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මඟින් ඉන්දියාවෙන් තවත් බිත්තර ලක්ෂ 10 ආනයනය කළ බව වාර්තා වෙයි.

එම බිත්තර තොගය සඳහා ද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතුයි වාර්තා වන්නේ.