Wednesday, October 23, 2024
Follow Us
උද්ධමනය පහළට යයි

උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වෙයි.

ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මාර්තු මස උද්ධමනය සියයට 50.3ක් ලෙස සටහන්වී තිබේ. එය 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතුණි.

 මේ අතර ආහාර උද්ධමනය 2023 පෙබරවාරි මාසයේදී 54.4% ලෙස පැවැතුණු අතර එය මාර්තු මාසයේදී 47.6%ක් දක්වා අඩුවී ඇත.