මහ බැංකු ආරංචි මාර්ග අනුව පසුගිය පෙබරවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා රු. බිලියන 450 කට අධික මුදල් අච්චු ගසා මූල්‍ය වෙළඳපළට එකතුකොට ඇති බව වාර්තා වේ.
නමුත් ඒ මඟින් රටේ උද්දනමය වැඩි වීමක් සිදු නොවන බවට ද මහ බැංකු නිලධාරිහු මත පළ කරති.
එම කාලය තුළ මුදල් ගලනය සහ ව්‍යාපෘති සඳහා තවත් රු. බිලියන 509 ක් සහ රු. බිලියන 120 ක් ලබාගෙන ඇති බවද වාර්තා වේ.
(Lanka Leads)