විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයෙන් නිවේදනයක්
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
Jan.17
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
Jan.17
ප්‍රකාශයයක් ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැය එකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දී ඇති බව වාර්තා වේ.
Jan.17
වතුකර පාසල් සඳහා Smart Class Room (ස්මාර්ට් පන්ති කාමර) 60ක් ඉදි කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම ඊයේ (16) දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා...
Jan.17
අපනයන ක්ෂේත්රයේ කර්මාන්ත සඳහා මෙතෙක් ක්‍රියාත්මකව පැවති දින පහේ වැඩ සතිය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ නියමන්ට සහ අනුමැතියට යටත්ව ජනවාරි මස පළමු වැනිදා සිට ඉදිරි මාස හය සඳහා දීර්ඝ කිරීමට තීරණය...
Jan.17
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ වතුකරයේ ජනතා හඬ ( Voice of plantation people organization ) සංවිධානයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
Jan.17
උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නැගෙනහිර පළාතේත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට...
Jan.16
පාර්ලිමේන්තුව 2025 ජනවාරි 21 වැනි අඟහරුවාදා සිට 24 වැනි සිකුරාදා දක්වා රැස්වීමට තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.01.10 දින පැවති...
Jan.17
වෙළඳපොළේ පවතින රතු සහල් හිඟය පසුගිය රජයන් විසින් සිදු කර තිබෙන ක්‍රියාවන් බව වෙළඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.
Jan.14
ක්ලීන් ශ්‍රී ලංකා සමාරම්භක වැඩසටහනට රුපියල් ලක්ෂ 70ක් වියදම් වූ බවට සිදු කරන ප්‍රකාශය අසත්‍යක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
Jan.11
මහ කන්නය සදහා පොහොර සහනාධාරය ලෙස රුපියල් 25000ක් සහ රතුකුඩු පොහොර නොමිලේ ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළා ය. ගොවීන් සදහා පොහොර සහනාධාරය ලබා...
Jan.09
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
Jan.09
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
Jan.17
කොළඹට ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Jan.15
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (14) සිට 17 වැනි දා දක්වා චීනයේ සංචාරයක නිරත වේ. එම සිවුදින සංචාරය සඳහා සහභාගි...
Jan.14
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
Jan.12
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්රිත සේවා සපයන සංගම් අතර ජනාධිපති කාර්යාලයේ අද (12) පැවැති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇත.
Jan.12
ජනපති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් අතර හමුවේ දී අවධාරණය කෙරේ චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම්...
Jan.17
ශ්‍රී ලාංකේය ජනතාවට "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් " ඇති කිරීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩ පිළිවෙළට චීනයේ සහාය ලබා දෙන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ප්‍රකාශ කළේය.
Jan.17
චීනයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (15) පෙරවරුවේ චීන මහජන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාරය දැක්වීය.
Jan.16
සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් - චීන ජනපති
Jan.15
දින ගණනාවක් පුරා පැතිරී යන ලොස් ඇන්ජලීස් නුවර ළැව් ගින්න අධික සුළං තත්ත්වයේ වර්ධනය හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ පළාත් රැසකට රතු නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දින...
Jan.14
අවශ්‍ය ද්‍රව්‍ය- රතුලුනු ගෙඩ් 10 සුදු ලූණු බික් 4 සූදුරු හැන්දක් ගම්මිරිස් ඇට 20
Jan.17
රෙදිවලින් නිර්මාණය කළ සුරතල් සත්තු දුටුවත් අපේ සිත සතුටින් ඉතිරී යනවා. සුරතලුන් පොඩ්ඩන්ගේ යහළුවන් වුවත් ඔවුන්ට වැඩිහිටියනුත් හරිම ආදරෙයි. ඒ නිසයි වැඩි දෙනෙක් තමන්ගේ නිවහන මේ අජීවී මිතුරන්ගෙන් හැඩ කර...
Jan.12
ජීවන ගමනේ තවත් එක් වර්ෂයක අවසානය සනිටුහන් කරන්නට ඇත්තේ එක් දිනක් පමණි. ඒ දිනයත් බොහොම ඵලදායිව රැක ගන්නට යමක් කළ හැකි නම් කොතරම් අගනේද? මේ වූල් කලාවෙන් ඔබට තිළිණ කරන අනගි...
Jan.04
කේක් සෑදීමේදී ඔබට විවිධ වූ ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවිය හැකිය. ඒවා එකින් එක විසඳගෙන ගියොත් ඔබව අතරමං නොවේවි. ඔබට පුංචි ස්වයං රැකියාවක් වුව ආරම්භ කළ හැකියි. එබැවින් නිවැරදි ශිල්පීය...
Jan.04