Saturday, October 19, 2024
Follow Us
Cookery

ඉන්දියානු ස්ට්‍රීඩ් ෆුඩ්ස් ගැන කතා කරද්දී පානි පූරි පෙරමුණ ගන්නා අාහාරයක්. නොකාපු අය හොයන් යන, කාපු අයට ආයෙත් කන්න හිතෙන පානි පූරි මේ විදිහට හදලා බලමු.

Cookery

අවශ්‍ය ද්‍රව්‍යය

Cookery

හොට් චොකලට් පානය කියන්නේ අපි හැමෝම කැමති පානයක්. නමුත් ගෙදරදීම රසවත් හොට් චොකලට් පානයක් හදා ගන්න නිවැරැදි ආකාරය ගැන අපි බොහෝ දෙනකුට වැටහීමක් නෑ. අපි අද ඔබට කියන්නේ ගෙදරදීම රසවත් හොට් චොකලට් ඩ්‍රින්ක් එකක් හදා ගන්නා ක්‍රම දෙකකි.

ඉතාලි ක්‍රමයට හොට් චොකලට්

කිරි කෝප්ප එකහමාරක්

සීනි මේස හැඳි 2ක්

කොකෝවා පවුඩර් මේස හැන්දක්

ඩාක් චොකලට්

කෝන් පිටි මේස හැන්දක්

ලුණු ස්වල්පයක්

වීප්න් ක්‍රීම් සහ කොකෝවා පවුඩර්

චොකලට් කුඩා කැබලිවලට කපා ගන්න

කෝන් පිටි සහ කිරි කෝප්ප බාගයක් බඳුනකට දමා ගන්න. හොඳින් මිශ්‍ර කරගන්න.

තවත් බඳුනකට කොකෝවා පවුඩර්, ලුණු සහ සීනි දමා කලවම් කරන්න. ඉතිරි කිරි ද එක් කර මඳ ගින්නේ රත් කර හොඳින් කලවම් කරන්න.

රත් වෙද්දී කිරි සහ කෝන් පිටි මිශ්‍රණය එක්කර හොඳින් හැඳි ගාන්න. ඉන්පසු සිහින්ව කපා ගත් චොකලට් එකතු කරන්න.

ළිප නිවා චොකලට් දිය වනතුරු හැඳි ගාන්න.

ඉන්පසු කෝප්ප වලට වත් කරගන්න. වීපින් ක්‍රීම් බීට් කර උඩින් දමා ගන්න.චොකලට් කුඩු ටිකක් ඉස ගන්න.

------------------------------

සිම්පල් හොට් චොකලට්

කොකෝවා පවුඩර් මේස හැඳි 1ක්

සීනි මේස හැඳි 1ක්

ලුණු ස්වල්පයක්

කිරි කෝප්පයක්

මාෂ්මෙලෝස්

ගා ගත් චොකලට්

වීපින් ක්‍රීම්

කුඩා සාස්පානක් ගෙන එයට කොකෝවා කුඩු, සීනි සහ ලුණු එකතු කරන්න. හොඳින් කලවම් කරන්න. කිරි ද එක්කර කලවම්කර ළිප තබා මඳ වේලාවක් රත්කර ගන්න. එය මග් එකකට වත් කරගන්න. එයට මාෂ්මෙලෝස් එකතු කරන්න. ගා ගත් චොකලට් ඉස අලංකාර කරගන්න. අවශ්‍ය නම් වීපින් ක්‍රීම් එකතු කරන්න.

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

Tharunie

Cookery

තෝසෙ කියන්නේ ලොකු කුඩා කවුරුත් ආහාරයට ගන්න කැමැති දෙයක්නේ. සාමාන්‍යයෙන් තෝසෙ හදන්නෙ උඳු පිටි භාවිත කරලා වුණාට අද මම හදන්නේ වෙනස් රසයකට රුලංවලින් පෝෂණ ගුණයෙන් ඉහළ තෝසෙ වර්ගයක්.

Cookery

සාම්ප්‍රදායික ක්‍රමයට ආප්ප හදන්න ලොකු වෙලාවක් පිපෙන්න ඕනේ. ඒ වගෙම තෙත හාල් පිටි නිතරම ගෙදර තියෙන දෙයක් නෙවෙයි. ඉතින් හදිස්සියේම ආප්පයක රස බලන්න ආස හිතුණොත් සාම්ප්‍රදායික ක්‍රමයට ආප්ප හදලා කන්න අපහසුයි. ඒ නිසා දඩි බිඩි ගාලා පැයෙන් ආප්ප හදන්න පුළුවන් රෙසිපි එකක් අද තරුණී ඔබට ගෙන එනවා.

Cookery

රාත්‍රී ආහාර වේලක් සඳහා පහසුවෙන් පිළියෙළ කර ගත හැකි බිත්තර පැස්ටා

Cookery

මම මුලින්ම හිතුවා ගාර්ලික් බටර් නාන් එක හදන්න. බටර් නාන්, සෙසමි නාන්, චිලී නාන් සහ ප්ලේන් නාන් ලෙස නාන් ආකාර කිහිපයකටම හදන්න පුළුවන්.  ඒ විදිහට යොදාගන්න අමුද්‍රව්‍ය අනූව පුංචි පුංචි වෙනස්කම්වලින් රස වෙනස් කරගන්න පුළුවන්.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

ඉතාම පහසුවෙන් සාදාගත හැකි එළවළු බතක්

Cookery

ගාලික් බටර් නාන් රස බලන්න හොඳම ග්‍රේවි එකක් තමයි පනීර් කරිය. වෙළෙඳසැලේ තියෙන පනීර් අරගෙනත් කරිය හදන්න පුළුවන්. ඒත් මම හිතුවා පනීර් ටිකත් ගෙදරදීම හදන්න.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය :-

කිරි සම්බා 1 kg(මෙයට සම්බා බාස්මති වගේ සහල් වර්ගයක් ගත හැකිය)

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

පංචකල්‍යාණයෙන් හෙබි යුවතිය රූපසම්පත්තිය අතින් ඉතාම ඉහළින් සිටියි. ආයුර්වේද රූපලාවණ්‍ය ඔස්සේ ලස්සනවන්නට සිතන ඔබ මාංස කල්‍යාණය පිළිබඳ ද සැලකිලිමත් විය යුතුවේ.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් කිලෝග්‍රෑම් 1
ලූනු ග්‍රෑම් 100

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

සොසේජස් කන්න හැමෝම ආස වුණත්, එහි සෞඛ්‍යාරක්ෂිත බව ගැන ගැටලුවක් තිබෙනවා.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව කපාගත් කුකුල් මස් ග්‍රෑම් 500
ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2