Sunday, October 20, 2024
Follow Us
මාරි බිස්කට් පුඩිම්

අවශ්‍ය ද්‍රව්‍ය 

මාරි බිස්කට් 15

බිත්තර 4

කිරි මිලිලීටර් 300

සීනි ග‍්‍රෑම් 50

වැනිලා තේ හැඳි 1

සාදාගන්නා ආකාරය

මාරි බිස්කට් සහ සීනි වලින් අඩක් කුඩු කර ඉතිරි සීනි කැරමල් කරගන්න. එය පුඩිම සාදන භාජනයට දමා බිත්තර, කිරි, වැනිලා බීට් කර එකතු කරගන්න. මාරි බිස්කට් ද එකතු කර මිනිත්තු 45 ක් පමණ ස්ටීම් කරගන්න.