Saturday, October 19, 2024
Follow Us
කොවිඩ් රෝගීන්ගෙන් දින 14කට පසුවත් වෛරසය පැතිරේ

කොවිඩ් ව්‍යාප්තිය ගැන අලුත්ම හෙළිදරව්ව


කොවිඩ් ආසාදනය වූ ඇතැම් පුද්ගලයින්ට දින 14කින් පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.

බ්‍රසීලය පාදක කරගෙන කොවිඩ් ආසාදිතයින් 38දෙනෙකු යොදා, ප්‍රංශ සහ බ්‍රසීල විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණයකදී මේ කරුණු පැහැදිලිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් රෝගීන්ගේ සිරුරේ දින 71ත් 232ත් අතර කාලයක් වෛරසය පැවතිය හැකි බව ද විද්‍යඥයින් පෙන්වා දෙයි.

(Aruna)