Saturday, October 19, 2024
Follow Us
උබ හිතනවට වඩා සමාජේ හරි කුරිරුයි මැණික

මෙම පින්තූරය බොහෝ සෙයින් නිවසින් පිටව යහළුවන් සමඟ කාලය ගතකිරීමට වැඩි කැමැත්තක් දක්වන සියලුම ගැහැණු ළමුන් වෙතයි... ✊


ඔබ සැමවිටම සිතන්නේ, ඔබේ පෙම්වතා ඔබ පිටතට යාම වළක්වන්නේ ඔබ මිතුරන් සමඟ කාලය ගතකිරීමට ඔහු ඉරිසියා කරනවා යැයි සිතා සහ ඇතැම් විට එවිට ඔබ ඔහුත් සමඟ රංඩු වී තිබෙන්නටද පුළුවන්. ඒත් ඔහු එසේ කරන්නේ ඇයි දන්නවද?
ඔහු පිරිමියෙක් නිසා...,
පිටත කෙබඳුදැයි ඔහු හොඳින් දන්නා නිසා., සමහර පිරිමින්ගේ මානසික තත්ත්වය ඔහු හොඳින් දන්නා නිසා. ඔබේ පෙම්වතා ඔබට වැඩිපුර එළියට යාමට, බොන්නට, සරාගී ඇඳුම් ඇඳීමට, රිසි සේ නිදහසේ සිටීමට ඉඩ නොදෙන්නේ ඒ නිසා...
ඒ සියල්ල ඔහු කරන්නේ ඔබව ආරක්ෂා කිරීමට...
"මම ඔබට පිටතට යාම තහනම් නොකරමි, නමුත් වේලාව දැනගත යුතුය...
මට ඕන නෑ ඔයා මත් වෙනවට... මත් වෙලා අතින් අතට යනවට..."
සෑම දෙයකටම එහි හේතුවක් ඇත...! ✋
- Copied -