Saturday, October 19, 2024
Follow Us
ඔයාටත් වෙලා ඇති .....

+ හදිසියේම මඟ තොටෙිදි අපිට හමුවෙනවා ඉස්කෝලෙ පන්තියේ එකට ඉගෙනගත්ත යාළුවෙක්...


+ ඉතින් බං කොච්චර කාලෙකින්ද , බැදලද, බ්ලා බ්ලා බ්ලා ඔය විදියට කතාව පටන්ගන්නව....
+ ඒ අස්සෙ ඉස්කෝලෙ කාලෙ love හුට පටෙි ගැනත් අදිනව
+ රස්සාව අනං මනං සේරම කතාකරල පුළුවන් නම් ළඟ කඩෙිකින් නැත්නම් වෙලාව තිබුනොත් කැෆේ එකකින් සප්පායම් වෙනවා.
+ දැන් තමා හොදම හරිය
" යාළුවගේ නම්මරය දාගන්න පෝන් එකේ අංක ටයිප් කරල අපි මෙහෙම අහනවා
" මචං මං උඔව කොයි විදියටද සේව් කරගන්නෙ බැලුවෙ "
ඌත් ඉතින් තකට තක
" උඔට මතක අර පන්තියෙ කියපු නමින්නම් එකෙන්ම සේව් කරගනින් "
කාලා වරෙන්කො...ඔට්ටුයි එකපාරක් හරි ඔහොම වෙලා ඇති...?

Nadisha Nirmana