Saturday, October 19, 2024
Follow Us
ඒ වගේ මිනිස්සු හරිම සුන්දරයි

හොඳම යාළුවෙක් වගේ පිරිමියෙකුට ගෑනියෙක් එක්කත් , ගෑනියෙකුට පිරිමියෙක් එක්කත් ඉන්නම බැරිද?


සිප වැළදගැනීම් නැතිව හවසක උණු උණු වඩයක් කකා උණුසුම් කෝපි එකක් බොන හමුවීමක් තියෙන්නම බැරිද ?
අතින්වත් අල්ලන්නේ නැතිව මුලු ලෝකෙටම පේන්න එක වාහනේක කතා කර කර යන්නම බැරිද ?
මතක තියා ගන්න මනුස්සයෝ කියන අනුන්ට කතා හදන අමනුස්සයෝ පිරිච්ච ලෝකයක ලිංග භේදයක් මායිම් නොකරන ඒ වගේ මිනිස් සබඳතාවයක් තියෙන්නෙම බැරිද ?
ඒ වගේ මිනිස්සු හරිම සුන්දරයි......