Saturday, October 19, 2024
Follow Us
ට්වින්ස් පිස්සුව...?❤?

හුඟක්ම කෙල්ලන්ට තියන පිස්සුවක් ටෙඩිබෙයාර්ලට ආදරේ කරන එක,


ටෙඩිබෙයාර්ස්ලා එකතු කරන එක....
ඒ සියක් දහසක් කෙල්ලන් අතර,
බබලගෙ පින්තූර එකතු කරන එක,
බබාලට ආදරේ කරන එක,
බබලාව හුරතල් කරන එක,
අමුතුම පිස්සුවක්......
කෙනෙක් කියන්න පුලුවන් කොයි කෙල්ලක් ආසනෙ බබාලට...☺️
මේක එසේ මෙසේ පිස්සුවක් නෙමෙයි බොක්ක...
.පුදුම පිස්සුවක්......
ට්වින්ස්ලා දැක්කම ඇස් වලට කඳුළු උණන පිස්සුවක්...
.තේරෙන කාලෙ ඉඳලා ආදරෙන් එකතු කරපු බබාලගෙ පින්තූර වලින් ඒලෙවෙල් ප්‍රොජෙක්ට් එක කරලා දෙන තරමට තිබුණ පිස්සුවක්......?❤?
අම්මෙක් නොවී අම්මෙක් තරම් පපුව උණු වෙන පිස්සුවක්......
මහ පාරක වුණත් දරුවා කාගෙ වුණත් පෙනුම කොහොම වුණත්.....පාට හැඩ නොබලාම වචනයක් හරි කතා කරන්නම හිතෙන පිස්සුවක්....
කවදා හරි හැබෑ කරගන්න හීන දකින ආදරණීම පිස්සුවක්......
ඒක හුරතල් ට්වින්ස් පිස්සුවක් ???❤
_ සමූ _